මෙය තොරතුරු පිටුවකි. එය විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන එකතුවේ කොටසක් නොවේ, නමුත් Wikipedia:Verifiability policy වල සමහර ලක්ෂණ විස්තර කිරීමට දරණ උත්සාහයකි. It may reflect varying levels of consensus and vetting. |
A complete version of the documentation for this template is provided at Template:Citation needed. If you are new to editing and instead just need a general overview of how sources work, please visit the referencing for beginners help page. |
විකිපීඩියාවේ විශ්වසනීයත්වය සුරැකීම උදෙසා, ඕනෑ ම අයෙකුට මූලාශ්‍රය නො දැක් වූ ප්‍රකාශනයක් අභියෝගයට ලක් කළ හැකි ය. විකිපීඩියා ලිපියක යම් ප්‍රකාශනයක් ඔබේ සාමාන්‍ය දැනීමට අනුව පිළිගත නො හැකි යයි ඔබ සිතනවා නම්, එම වැකියට පසුව {{තහවුරු කරන්න}} යන්න යෙදීමෙන්, පිළිගත හැකි මූලාශ්‍රයක් ඇසුරින් තහවුරු කිරීමක් ඉල්ලා සිටිය හැකි ය.
කරන්න දුටු විටක දී ඔබ,
මෙම ලිපිවල තහවුරු කිරීම් අවශ්‍යය ප්‍රකාශයන්ට මූලාශ්‍ර සැපයීමෙන් ඔබට විකිපීඩියාව දියුණු කළ හැකි ය.
ඇතැම් අවස්ථාවල දී ඇතැම් කරුණු සම්බන්ධයෙන් මූලාශ්‍ර සැපයීම ප්‍රායෝගික නොවනු ඇත. නිදසුනක් වශයෙන් අභියෝගයට ලක් වන කරුණ මීට පෙර කවර හෝ මාධ්‍යයකින් ප්‍රකාශනයට පත් නුවූ සාම්ප්‍රදායික, පාරම්පරික දැනුමක් සම්බන්ධයෙන් නම්, එවිට එයට මූලාශ්‍ර සටහනක් සැපයීම බොහෝ විට කළ නොහැකි වනු ඇත. එවන් විටක අභියෝගයට ලක් වූ කරුණ සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් අරඹා එම ගැටළුව නිරාකරණය කොට, එම සංවාදයට මූලාශ්‍ර සටහන යොමු කිරීම මැනැවි.